php සිංහලෙන් මූලික හෑදින්වීමේ පාඩම් මාලාව -1

.෴…අයුබෝවන්න්…. වෙවා හැමෝටම…෴.

ඔන්න එහෙනම් මම ඔවලට පොරොන්දු උන විදියට php පාඩම් මාලා ටික මුල ඉදන්ම පට්ට සරලව කියල දෙන්න යන්නෙ.. මේන්න එහනම් පොස්ට් එක දෑම්මා සෑට් වෙල බලන්න බලල තියෙන අඩුපඩු එව මෙව අදහස් චොදනා සදහන් කරල ක්මෙන්ට් පාරක් දන්නත් අමතක කරන්න එපා….

හරි අද මම කියල දෙන්න යන්නේ php ගැන මුලිකව දැනගත යුතු දෙවල්

1. මොකක්ද PHP කියන්නේ?

1 න්ම කිවොත්…. php කියනේ [වෙබ්,ඩෙටා බෙසේ,ෆඉල්,ඉ- මේල්]
වගෙ පහසුකම් අපිට ලබදෙන පරිගනක වල දවනය සදහා පවිච්චිකරන
[පරිගනක බසාවක් ].ඉතින් අපිට මෙ පහසුකම් ලබා දෙන පරිගනක වලට
අපි කියන්නේ   [සවර් – Server] එකක් කියල.ඉතින් මෙ ලබදෙන
සෙවාවන් ලබාගන්න අපිව හදුන් වෙන්නේ [ක්ලයන්ට් – Client]විදියට.

2.  එතකොට මොකද්ද දෑන් php ෆඉල් 1 කියන්නෙ..?

මෙහමයි php ෆඉල් 1 කියන්නෙ[HTML/JavaScript]ගැන
මුලික  දැනිමක් තිබිම වෑදගත්] වගෙ බසාවන් අතුලත් කරලා ලියන්න පුලුවන්
සහ php වලටම අඉති කෙතත් සමග ලියන්න පුලුවන් පරිගනක
බසාවක්.

3. ඉතින් මක්කෙටයි ... බවිතා කොලොන්නෙ?

මෙනන්න වැදගත්ම්ම සින් එක... කලින් කිවනෙ  [වෙබ්,ඩෙටා බෙසේ,ෆඉල්,
ඉ- මේල්]වලට බවිතා කරනවයි කියල.එකට හෙතුව තමා phpවල තියෙන
එලම සින්1.html/javascriptකෙත සටහන්  අපිට බලන්න
පුලුවන් උනටphp වල බලන්න බෑ.එ කියනෙ ඔයගොල්ලනගෙ වෙබ්
බ්‍රොව්සෙර්1 වෙබ් වල html/javascript කෙත පෙනුවට
php කෙත පෙන්නනෙ නෑ .මොකද ... දාවනය වෙන්නෙ server
එකෙනේ. 😛 😛 හික්z..හෑබයි php වලට පුලුවන්
html/javascript කෙත අපෙ වෙබ් බ්‍රව්සර්1ට සර්ව 1 ඉදන්
සමන්නය htmlෆඉල්1 විදියට එවන්න.

මොන කෙසෙල් අලයක්ද මෙ...
හරි අපි username/password දිල 1ක 1ක එවව්වට ලොග්
වනවනේ ආන් එතකොට ආරක්සා
සහිතව web 1ට ලොග් කොරගන්න වගෙ සීන් වලට තම පවිච්චි
කොරා...නෙ.. ගොඩක් සවර් වලට එල කිරියට රන් වෙනව.
එක හන්දා ස්පීඩ් එක අතිනුත් එල බාන්ඩෙ.
පට්ට නෙහ්... හොර වඩ කරන්න.. 😛

.4 හරි ෆඉල් එක ලිවට බෑනේ ඔක save කොරන extensions
දෑනගන්න එපය නෙහ්... ලොල්ස්.. 😛

.php හො .php3 හො phtml

උදහරනයක් විදියට.  myphpfile.php

අපි බලමු කොහොමද මුලින්ම php file 1 ලියන්නෙ කියලා...... 🙂 🙂

අවසන වසයෙන් php පාඩම ගැන ඔබෙ අදහස් යෝජනා චෝදනා අප වෙත ලබා දෙනන්න
එය ඉදිරි පාඩමි මලා එල කිරි වගෙ සැදිමට උදවි වන නිසාවෙන්...

එහෙනමි හමුවෙමු ඊලග පාඩමෙන්. සියලු දෙවිදෙවතාවන් පිහිටයි
෴.ජය ජය ශී.෴

Advertisements

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s