කොහොමද php වල ව්චල්යක් [ defining variable ]හදාගන්නේ

෴෴෴සුබ දවසක් වෙවා හැමෝටම෴෴

[ php සිංහලෙන් පාඩම – 02 ]

ඔවලට මම කලින් පොස්ට් එකෙ කියල දුන්නා කොහොමද පීඒච්පී ෆඉල් 1 ලියන්න පටන් ගන්නෙ කියලා..
අද කියලා දෙන්න යන්නේ අපිට කොඩින් කරන්න ඔනි කරන දෙවල් ගෑන.

මුලින්ම ව්චල්යක් [ defining variable ] හදාගමු.

මෙ සදහා අනුගමනය කල යුතු පිල්වෙල.

1. සෑම විචල්යක්ම [ variable ] $ ඩොලර් ලකුනින් අරම්බ කල යුතුය.
කිසිම විටෙක වෙනත් විදියේ අක්සර බාවිතා නොකල යුතුය
උදාහරනයක් විදියට $name

2. ඩොල්‍රර් ලකුනට පසුව බාවිතා කරන්නේ මුල්ම අකුර සදහා _ හෝ a-z A-Z අකුරු පමනක් බාවිතා කරන්න
උදාහරනයක් විදියට $_name , $userName දෑක්විය හෑක.

3.ඉතිරි කොටස සදහා _a-z A-Z 0-9 අකුරු පමනක් බාවිතා කරන්න.
උදාහරනයක් විදියට $_password256 , $user1_Name දෑක්විය හෑක.

මතක තියා ගන්න ඔයගොල්ලො විචල්යන් [ variable ] නිර්මනයෙදි ඒ සදහා අපිට තෙරුම්ගෑනිමට පහසු නම්
බාවිතා කරන්න.මොකද එය විචල්ය බවිතා වන්නෙ කුමක් සදහාද යන්න පහසුවෙන් තෙරුම් ගනිමට හෑකිවන නිසා
උදාහරනයක් විදියට $userName දෑක්විය හෑක.මෙහිදි මෙම විචල්ය බාවිත වන්නේ යුසර්ගේ නම සදහා බව අපිට පහසුවෙන් වටහා ගත හෑකිය.

4. වචන 1 වඩා වඩි ගනනක් විචල්ය සදහා බවිත කරනවනම් එය _ බාවිත කර ලිවිය හෑක.
උදාහරනයක් විදියට $user_Name එසෙම එය මෙලෙසද ලිවිය හෑක $userName

එහෙනමි හමුවෙමු ඊලග පාඩමෙන්. සියලු දෙවිදෙවතාවන් පිහිටයි
අවසන වසයෙන් php පාඩම ගැන ඔබෙ අදහස් යෝජනා චෝදනා අප වෙත ලබා දෙනන්න
එය ඉදිරි පාඩමි මලා එල කිරි වගෙ සැදිමට උදවි වන නිසාවෙන්…
෴.ජය ජය ශ්‍රි.෴

Advertisements

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s